Pages

Friday, June 22, 2018

Feeses of Kripter Exchange එකේ ගාස්තු.. (04 කොටස)




Kripter එකේ Trading Fees මොනවද කියන එක වැඩි දෙනෙකුට තිබ්බ ප්‍රශ්නයක්. ඔන්න එහෙනම් මේ ලිපිය kripter exchange එකේ TRading Fees සහ අනෙකුත් Fees ගැනයි.

ගිණුමක් නැත්නම් මේ Kripter Exchange එකේ ලියාපදිංචිවෙලා verification එක කරගෙන ඉන්න..

 ගිණුමක් මෙතනින් හදාගන්න පුළුවන්..


මේ Kripter Exchange එක ගැන වැඩි විස්තර මෙතනින්




01. Buy/Sell ඕර්ඩර්ස් ප්ලේස් කල හැකි අවම අගයන් (Minimum trading Buy/Sell)


Trading View එකේදි Currency Pair එකක් select කරන ඔයාට Order Book එකට place කරන්න පුලුවන් අවම අගයන් තමයි පහත දක්වලා තියෙන්නෙ.
BTC/LKR 0.001
BTC/USD 0.005
BTC/EURO 0.005
BTC/GBP 0.005


ETH/LKR 0.02
ETH/USD 0.02
ETH/EURO 0.02
ETH/GBP 0.02


LTC/LKR 0.1
LTC/USD 0.1
LTC/EURO 0.1
LTC/GBP 0.1

02. ක්‍රිප්ටර් එක්ස්චෙන්ජ් එකට ඩිපොසිට් කල හැකි අවම අගයන් (Minimum Deposit Limits)


එක්වතාවකදී ඔබට Fiat Currency සහ Cryptocurrency deposit කල හැකි අවම අගයන් පහතින් දක්වල තියෙනව.
LKR 1500
USD 10
EURO 10
GBP 10

BTC 0.00010
ETH 0.05
LTC 0.00010

03. ආපසු ගත හැකි අවම අගයන් (Withdrawal Limits)


එක් වතාවකදී ආපසු ගත හැකි (withdhrawal) අවම සීමාවන් තමයි පහත දක්වා තියෙන්නෙ.
LKR 15,000
GBP 100
EURO 100
USD 100
BTC 0.0010
ETH 0.02
LTC 0.05

04. ක්‍රිප්ටෝ සහ මුදල් ආපසු ගැනීමේදී අය කරන ගාස්තු (Withdrawal Fees)


ආපසු ගැනීමක් (withdhraw) සිදුකරන සෑම අවස්තාවකදීම අයකරනු ලබන ගාස්තු පහත පරිදි වේ.
LKR 1%
GBP 3%
EURO 3%
USD 3%
BTC 0.0005
ETH 0.005
LTC 0.001
Kripter Exchange අයකරන ගාස්තු ඉතා විනිවිදභාවයකින් යුක්ත අතර මෙම ගාස්තු සහ අයකිරීම් සංශෝධනය කිරීමේ සම්පූර්ණ අයිතිය kripter.io සතුවේ.
ජය වේවා...!!!

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...