Pages

Wednesday, June 20, 2018

How To Convert "Fiat / Crypto To LKR and LKR To Fiat / Crypto" මාරුකරගන්නා ආකාරය..(01 කොටස).


මම අද කියල දෙන්න යන්නෙ අන්තර්ජාලය හරහා මුදල් උපයන අපේ ලාංකිකයන්ට මුහුණපාන්න වෙන එකම ගැටළුවට විසඳුමක් විදියට ආපු අපේම වෙබ් අඩවියක් ගැන.

ඒ තමයි අපේ රටේ තියන නීති එක්ක මුදල් ඒකක අතර මුදල් හුවමාරු කරගන්න තියන අපහසුව, ඇත්තටම ගොඩක් දෙනෙක්ට මේ ගැටළුව නිසාම අන්තර්ජාල මුදල් උපයන එක හීනයක් වෙලා තියනව තවත් සමහර අයට නොවටිනා ගණන් ගෙවල මේ මුදල් හුවමාරුව කරගන්න සිදුවෙලා තියනව. ඉතිං ඒකට හොඳම විසඳුමක් තමයි මම අද ඉදිරිපත් කරන්නෙ.

මේ වෙබ් අඩවිය හරහා BTC, ETH, LTC, USD, EUR, GBP, LKR අතර මුදල් හුවමාරු කරන්න පුළුවන් ඒ වගේම මේ මුදල් ඒකක අතර Trading කරන්නත් පුළුවන්, ඇත්තටම මේක ලංකාවේ මුල්ම Exchange එක කිව්වොත් මම නිවැරදියි. 




ඔයාගේ කොමර්ෂල් බැංකු ගිණුම හරහා ඉතා පහසුවෙන්ම මේ වෙබ් අඩවිත් එක්ක ගණුදෙනු කරන්න පුළුවන්, ඒ වගේම අනෙක් ඕනෑම බැංකුවකින් උනත් මේ වෙබ් අඩවිය සමඟ ගණුදෙනු කරන්න පුළුවන්.

වෙබ් අඩවිය ගැන....

මෙම වෙබ් අඩවියේ තොරතුරු මෙන්ම CEO සහ CTO ගැන විස්තර තමයි මේ..



මේ තියෙන්නෙ ලිපිනය


මේ තියෙන්නෙ මුදල් ගන්න විදිය.. Fiat Currencies


Cryptocurrencies..


මේ මුදල් ගන්න විදිය Fiat Currencies..


Cryptocurrencies..


 මේ තියෙන්නෙ Exchange එකේ විස්තරය..



ඒ වගේම හරිම සරලව ගිණුමක් හදා ගන්නත් පුළුවන්.. පහලින් ගිහින් මේ වගේ එන සරල තෙරතුරු ටික පුරවල Create Account දෙන්න. 


ඉන් පස්සේ Document Upload කරල ගිණුම Verify කරගන්න.ඔයා kripter එකේ account එක හදන නමින්ම ඔයාගෙ බැංකු ගිණුම තිබීම අත්‍යවශ්‍යයි. ඒ වගේම kripter account එක හදන නමින්ම ඔයාගෙ passport එකේ, ජාතික හැඳුනුම්පතේ හෝ driving ලයිසන් එකේ photo එකක් දාල verification එක කරන්න ඕන.
ඔයාගෙ ලිපිනය තහවුරු කිරීම තමයි ඊළඟ වැඩේ. මෙකට ඕන වෙන්නෙ ඔයා දාන ලිපිනයට ආව විදුලි බිල්පතක්, ජල බිල්පතක්, insurance document එකක් හෝ බැංකුවෙන් ආව ක්‍රෙඩිට් කාර්ඩ් ස්ටේට්මන්ට් එකක්. මේ ඕනෑම document එකක් මේ වැඩේට හරි. මේ ටික ක්‍රිප්ටර් එකට දාල පැයක් දෙකක් යන්න කලින් kripter team එක ඔයාගෙ KYC approval එක OK කරනවා.

මේ තියෙන්නෙ verification එක වෙච්ච ගිණුමක්.


මීට අමතරව 2FA දාල ගිණුමෙ ආරක්ෂාව තහවුරු කරගන්න.

ගිණුමක් මෙතනින් හදාගන්න පුළුවන්..

මම හිතන්නෙ අදින් පස්සේ ඔයාලගේ අන්තර්ජාල මුදල් උපයන වැඩ තවත් සාර්ථක වේවි. ඕනම ගැටළුවක් තියනවනම් මට යොමු කරන්න.

ජය වේවා..!!!

1 comment:

Related Posts Plugin for WordPress, Blogger...