Pages

Showing posts with label Sinhala. Show all posts
Showing posts with label Sinhala. Show all posts

Friday, June 22, 2018

How To Deposit LKR and Crypto in Kripter Exchange එකට මුදල් සහ Crypto තැන්පත් කරන ආකාරය...( 02 කොටස)




    Cryptocurrency පාවිච්චි කරපු ලංකාවෙ අපි බොහෝ දෙනෙකුට තිබුන ලොකුම ප්‍රශ්නයක් තමයි අපිට අවශ්‍ය ඕනෑම මොහොතකදී crypto to fiat හෝ fiat to crypto හුවමාරු කර ගන්න එක. 

(Fiat = ව්‍යවහාර මුදල්. උදා: රුපියල්)


ඉතින් මේ තිබුන දුෂ්කරතාවයත් එක්ක ගොඩක් දෙනෙකුට සිද්ද උනා Bitcoin, Ethereum වගේ coins මිලදී ගන්නකොට තවත් තුන්වන පාර්ශවයකින් උදව් ගන්න. Bitcoin විකුණන පුද්ගලයෙකුගෙ bank account එකට සල්ලි දාල තමන්ගෙ wallet එකට coins එවනකම් බලන් ඉන්න තමයි ගොඩක් අය පුරුදු වෙලා හිටපු ක්‍රමය.
ඉතින් මේ හැමෝටම තියෙන පොදු ප්‍රශ්න ටික තමයි,
1. මාර්කට් ප්‍රයිස් එක හරි ඊට ගොඩක් වැඩි නොවෙන ලෙස කොයින්ස් මිලදී ගන්න එක.

2. අපිට අවශ්‍යය ඕනෙම වෙලාවක විනාඩි දෙක තුනකින් buy/sell කිරීමේ හැකියාව.
3. ක්‍රිප්ටෝ භාවිතයට රුපියල් ගිණුමක් යොදා ගැනිම
4. විශ්වාසවන්තභාවය

Kripter හරහා කරන්න පුලුවන් වැඩ ගොඩයි. අපේ ට්‍රේඩර්ස්ලගෙ ප්‍රශ්න ඔක්කොම විසඳෙන platform එකක් තමයි මේක.

මුලින්ම මේ Kripter Exchange එකේ ලියාපදිංචිවෙලා verification එක කරගෙන ඉන්න..

 ගිණුමක් මෙතනින් හදාගන්න පුළුවන්..


මේ Kripter Exchange එක ගැන වැඩි විස්තර මෙතනින්





Wednesday, June 20, 2018

How To Convert "Fiat / Crypto To LKR and LKR To Fiat / Crypto" මාරුකරගන්නා ආකාරය..(01 කොටස).


මම අද කියල දෙන්න යන්නෙ අන්තර්ජාලය හරහා මුදල් උපයන අපේ ලාංකිකයන්ට මුහුණපාන්න වෙන එකම ගැටළුවට විසඳුමක් විදියට ආපු අපේම වෙබ් අඩවියක් ගැන.

ඒ තමයි අපේ රටේ තියන නීති එක්ක මුදල් ඒකක අතර මුදල් හුවමාරු කරගන්න තියන අපහසුව, ඇත්තටම ගොඩක් දෙනෙක්ට මේ ගැටළුව නිසාම අන්තර්ජාල මුදල් උපයන එක හීනයක් වෙලා තියනව තවත් සමහර අයට නොවටිනා ගණන් ගෙවල මේ මුදල් හුවමාරුව කරගන්න සිදුවෙලා තියනව. ඉතිං ඒකට හොඳම විසඳුමක් තමයි මම අද ඉදිරිපත් කරන්නෙ.

මේ වෙබ් අඩවිය හරහා BTC, ETH, LTC, USD, EUR, GBP, LKR අතර මුදල් හුවමාරු කරන්න පුළුවන් ඒ වගේම මේ මුදල් ඒකක අතර Trading කරන්නත් පුළුවන්, ඇත්තටම මේක ලංකාවේ මුල්ම Exchange එක කිව්වොත් මම නිවැරදියි. 



Related Posts Plugin for WordPress, Blogger...